Online Classes & Courses

Online Class & courses

සමහර සිසුන් සැමවිටම මගෙන් අසන දෙයක් තමයි අපට කිසිම දැනුමක් නැහැ. එම නිසා Online පන්ති නැතුව මධ්‍යස්‌ථානවල පන්ති පවත්වන්නේ නැද්ද කියා. මෙම Covid - 19 තත්වය හේතුවෙන් මම තීරණය කරලා නැහැ මධ්‍යස්‌ථානවල පන්ති කරන්න. එය කවදා පටන් ගැනීමට හැකි වේ දැයි කීමට නොහැක. මෙම Online පන්ති ඉතා සාර්ථකයි. පන්ති වලට සහභාගී වනවාට වඩා මෙම Online පන්තියේදී සිසුන් සාර්ථකව ඉගෙනීම් කටයුතු කර ගන්නවා, විශේෂයෙන් මැහුම් ක්ෂේත්‍රයේ කිසිම දැනුමක් නැති සහ මැෂිම පෑගීමට බැරි සිසුන් ද. මෙම වීඩියෝ දර්ශනය සියළු සිසුන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරමි. මුල්වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක්‍රමය හඳුන්වා දුන්නා සේම මෙම Online මැහුම් පන්ති ද මා විසින් මුල් වරට 2021 ජනවාරි මස සිට පටන් ගන්නා ලදී.

image

ව පතරොම් රහිත ඇඳුම් මැසීමේ Online මැහුම් පාඨමාලාව ආරම්භ වේ.

More Details
image

ව පතරොම් රහිත ඇඳුම් මැසීමේ Online මැහුම් පාඨමාලාව ආරම්භ වේ.

More Details
image

පතරොම් රහිත රන්ලිය ONLINE මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව

NVQ Level - 4 Tailor

ONLINE පන්ති සදහා කාන්තා සහ පිරිමි වයස් බේදයකින් තොරව සහභාගී විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි පන්ති පැවැත් වේ. මෙයට අමතරව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලංකික සිසුන් සහ කාන්තාවන් සදහා සහභාගී විය හැකිය. (මෙම පාඨමාලාව පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන් පමණයි)

More Details
image

ONLINE තිර රෙදි (Curtain) පාඨමාලාව

(Certificate)

ONLINE පන්ති සදහා කාන්තා සහ පිරිමි වයස් බේදයකින් තොරව සහභාගී විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි පන්ති පැවැත් වේ. මෙයට අමතරව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලංකික සිසුන් සහ කාන්තාවන් සදහා සහභාගී විය හැකිය. (මෙම පාඨමාලාව පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන් පමණයි)

More Details
image

පතරොම් රහිත රන්ලිය ONLINE මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව (රාත්‍රී පන්තිය )

NVQ Level 04 - Tailor

More Details