Online Class & Courses

ONLINE තිරරෙදි (Curtain) පාඨමාලාව
(Certificate)

    වසර 40ක් මැහුම් ක්‍ෂේත‍්‍රයේ නියැලී 1996 වර්ශයේ සිට ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක‍්‍රමය සහ නාමය හඳුන්වාදී මැහුම් ක්‍ෂේත‍්‍රයේ විශාල පෙරළියක් ඇතිකර දහස් ගණන් ස්වයං රැුකියාලාභීන්, ව්‍යාපාරිකයින් ගුරුවරුන්, ඩිප්ලෝමා ලාභීන් බිහිකළ,
    ආචාර්ය ගීතා ද සිල්වා
    මහත්මිය මෙහෙයවන
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම Online තිරරෙදි පාඨමාලාව
    Online පන්ති සදහා කාන්තා සහ පිරිමි වයස් බේදයකින් තොරව සහභාගී විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි පන්ති පැවැත් වේ. මෙයට අමතරව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලංකික සිසුන් සහ කාන්තාවන් සදහා සහභාගී විය හැකිය.
    (මෙම පාඨමාලාව පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන් පමණයි)
  • පාඨමාලා කාලය සති 5 යි. සතියට 1 දිනයි.
  • කාලය පැය 2 යි.
  • පාඨමාලා ගාස්තුව රු 10,000/=
  • එය මුලින් රු 5,000/=ක් ද දෙවන දිනයේ රු 5,000/= බැගින් ගෙවිය හැකිය.
  • 1 වන සතිය නොමිලේ පැවැත්වේ.
  • දෙවන සතියේ සිට ගාස්තු ගෙවිය යුතුය.
  • මුල් දින දේශනයට සහභාගී වීම අනිවාර්ය වේ.
  • එදින පාඨමාලාව සම්බන්ධව සියලූම විස්තර හදුන්වාදේ.
    ආරම්භය
    2023 ජූලි මස 20 බ්‍රහස්තින්දා සවස 2.00 
    (බදවා ගැනීම සීමිත ප්‍රමාණයකි)
    සියලූම පන්ති ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත්වේ
    පාඨමාලාව සාර්ථකව අවසන් කර පරීක්‍ෂණ විභාගයෙන් පසු සිසුන්හට
    රන්ලිය සහතිකය පිරිනැමේ.
Register