Online Class & Courses

ONLINE මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව
NVQ Level - 4 Tailor

    වසර 40ක් මැහුම් ක්‍ෂේත‍්‍රයේ නියැලී 1996 වර්ශයේ සිට ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ ක‍්‍රමය සහ නාමය හඳුන්වාදී මැහුම් ක්‍ෂේත‍්‍රයේ විශාල පෙරළියක් ඇතිකර දහස් ගණන් ස්වයං රැුකියාලාභීන්, ව්‍යාපාරිකයින් ගුරුවරුන්, ඩිප්ලෝමා ලාභීන් බිහිකළ,
    ආචාර්ය ගීතා ද සිල්වා
    මහත්මිය මෙහෙයවන
    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම Online මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව
    Online පන්ති සදහා කාන්තා සහ පිරිමි වයස් බේදයකින් තොරව සහභාගී විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි පන්ති පැවැත් වේ. මෙයට අමතරව විදේශීය රටවල සිටින ශ‍්‍රී ලංකික සිසුන් සහ කාන්තාවන් සදහා සහභාගී විය හැකිය.
    (මෙම පාඨමාලාව පැවැත්වෙන්නේ සිංහල මාධ්‍යයෙන් පමණයි)
  • පාඨමාලා කාලය මාස 10 යි. සතියට 1 දිනයි.
  • කාලය පැය 2 හෝ 2  1/2 යි.
  • පාඨමාලා ගාස්තුව මාසිකව රු. 6,000/=
  • සෑම මසකම මුල් සතියේ පාඨමාලා ගාස්තු ගෙවිය යුතුය. 
  • මුල් දින දේශනයට සහභාගී වීම අනිවාර්ය වේ.
  • එදින පාඨමාලාව සම්බන්ධව සියලූම විස්තර හදුන්වාදේ.
  • මුල් පාඨමාලා ගාස්තු හෝ ඉන් අඩක් කලින් ගෙවා ඔබට නොමිලේ ලබාදෙන රන්ලිය වැඩ පොත (work book) ,මුල් සටහන් ලබා ගන්න. එය කුරියර් සේවය මගින් එවනු ලැබේ. මෙම පොත්, පාඨමාලාව ආරම්භ වීමට පෙර ලබා ගතහොත් එය පාඨමාලාවට පහසුවනු ඇත.



    ආරම්භය
    2024 නොවැම්බර් 04 සදුදා සවස 2.00ට  
    (බදවා ගැනීම සීමිත ප්‍රමාණයකි)
    සියලූම පන්ති ZOOM තාක්‍ෂණය ඔස්සේ පැවැත්වේ
    පාඨමාලාව සාර්ථකව අවසන් කර පරීක්‍ෂණ විභාගයෙන් පසු සිසුන්හට
    රන්ලිය ඩිප්ලෝමා සහතිකය පිරිනැමේ.
Register