පේස්ට්‍රි සහ බේකරි ඩිප්ලෝමා පාඨමාලාව
Baker Level - 4
- කාන්තා පිරිමි දෙපාර්ශ්වයම බදවා ගැනේ.
- විශේෂයෙන් පාසැල් හැර ගිය සිසුන් සදහා.
ගම්පහ රතුපස්වල රන්ලිය ප‍්‍රධාන ආයතනයේදී පමණක් පැවැත්වේ.
මෙම පාඨමාලාව Online මෙහෙයවන්නේ නැත.
බනිස් වර්ග - Buns
පාන් - Bread
පේස්ට‍්‍රි - Pastry
ක්‍රොසන්ට් - Croissant
ඉක්ලියාර්ස් - Ekliyas
වොෆල් - Waffle
කේක් වර්ග - Cake
මෆින් - Muffing
බිස්කට් - Biscuit
බත් වර්ග - Rice & Curryඩෙවල් - Devilled
චොප්සි - Chopsy
පුඩින් වර්ග - Puddings
බීම වර්ග - Drinks
වයින් වර්ග - Wine
පීසා - Pizza
- Table Arrangment & table manners
- සාමාන්‍ය ඉවුම් පිහුම් ක‍්‍රම
- දේශීය විදේශීය හොටෙල් ක්ෂේස්ත‍්‍රයේ රැකියා සදහා යොමු විය හැක
- කාලය මාස 8යි
- මාසිකව රු 8000/= යි
NVQ LEVEL 4 (Baker) සහතිකයේ ඇති වැදගත්කම
- මෙම පාඨමාලාව සම්පුර්ණ කරන තරුණ තරුණියන්හට දේශීය විදේශීය සාමාන්‍ය සහ උසස් මාදිලියේ හොටෙල් ක්ෂේස්ත‍්‍රයේ රැකියා ලබා ගැනීම සදහා සුදුසුකම් ලබන අතර උසස් ගණයේ හොටෙල් වල රැකියා සදහා යොමුවිය හැක.
- අ.පො.ස.(සා/පෙළ) අ.පො.ස.(උ /පෙළ) අසමත් වී රජයේ හෝ පෞද්ගලික ආයතනයක හොටෙල් ක්ෂේස්ත‍්‍රයේ රැකියාවක් ලබා ගත හැකි එකම සහතිකයයි.
- NVQ LEVEL 4(Baker) සහතිකය ලබා ගත් පසු වැඩිදුර අධ්‍යාපනය, උපාධිය දක්වා ඉගෙන ගත හැක.
- ස්වයං රැකියාවක් කිරීමට අපේක්ෂිත තරුණ තරුණියන්ගේ ප‍්‍රාග්ධන හීනයට බැංකු ණය ලබා ගත හැකි වීම.
- විදේශීය රටකට හොටෙල් ක්ෂේස්ත‍්‍රයේ රැකියාවකට යෑමේදී විසා ලබාගැනීමේදී ප‍්‍රමුඛත්වය හිමිවේ.
