-
රන්ලිය පතොරොම් රහිත ඇදුම් මැසීමේ ඩිප්ලෝමා පාඨමාලාව
NVQ Level - 4 Tailor
- කාන්තාවන් සදහා පමණයි. වයස් බේදයක් නොමැත.
- මා විසින් හදුන්වාදුන් පතරොම් රහිත මැහුම් කළාව ඉතා සරල බැවින් ඕනෑම අයෙකුට ඉක්මනින් සහ පහසුවෙන් ඇදුම් මසා ගැනීමට හැකිවේ.
- ඇදුම් මැසිම පිලිබදව කිසිම දැනුමක් අවශ්‍ය නොවේ.
- මැසිම පෑගීමේ සිට උගන්වනු ලැබේ.
- කිසිම කොලයක් භාවිතා නොකරේ.සියලූම ඇදුම් රෙද්දේම ඇද කපා ගත යුතුය.
- කාලය මාස 9යි (සතියට දින 1 කාලය - පැය 2 හෝ 2 1/2)
- පාඨමාලා ගාස්තු මාසයට රු. 6,000/=
- සෑම මසකම මුල් සතියේ ගෙවිය යුතුය.
- පිරිමි කොට සහ දිග කලිසම්, ෂර්ට් එක සහ ෂර්ට් වර්ග මෙම පාඨමාලාවට අයත් වේ.
- එබැවින් මෙය අංග සම්පූර්ණ රන්ලිය ඩිප්ලෝමා පාඨමාලාවකි.

NVQ LEVEL 4 (TAILOR) සහතිකයේ ඇති වැදගත්කම
- අපොස සා/පෙළ - උ/පෙළ අසමත් වී ගුරුවරියක් වීමේ හීනය සැබෑ කරගත නොහැකි සිසුන්ට රජයේ රැකියාවක් ලබාගත හැකි එකම සහතිකයයි.
- තමන්ට යථාකාලයේදී පෞද්ගලික පංති පැවැත්වීමට NVQ Level 4 සහතිකය අනිවාර්ය වේ.
- NVQ Level 4 සහතිකය ලබාගත් පසු වැඩිදුර අධ්‍යාපනය උපාධිය දක්වා ඉගෙන ගත හැක.
- විදේශ රටකට රැකියාවක් හෝ පදිංචියට යෑමේදී වීසා සදහා ප්‍රමුඛත්වයක් ලැබෙන සහතිකයකි.
නව පාඨමාලා ආරම්භය
2024 ඔක්තෝම්බර් 20 ඉරිදා සවස 2.00ට